එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන් කණ්ඩායම් දෙකක් දිවයිනට..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ ඉහළ නියෝජිත කණ්ඩායම් දෙකක් ඉදිරි මාස තුන ඇතුළත දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. පළමු නිරික්ෂණ කණ්ඩායම ලබන 10 වැනි දින දිවයිනට පැමිණෙන අතර ඔවුන් රටතුළ පවතින වත්මන් සංහිඳියා වැඩපිළවෙල හා නැවත පදිංචි කිරිම් මෙන්ම මානව සංවර්ධනය පිළිබඳව නිරික්ෂණය කිරිමට නියමිත බව පැවැසේ. දෙවන කණ්ඩායම දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී … Continue reading එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන් කණ්ඩායම් දෙකක් දිවයිනට..